ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන බස් සහ කෝච්චි ගැන දැනුම්දීමක්

ගම්බිම්වල සිට යළි කොළඹ බලා පැමිණෙන මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අප්‍රේල් 14 වනදා පස්වරු 12.00 සිට නැවත කොළඹ බලා පිටත්වන මගී ජනතාවගේ ගමන් පහසුව උදෙසා පහත සඳහන් පරිදි බස් ගමන්වාර යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

මගී ඉල්ලුම අනුව මෙම කාල අන්තර අඩු හෝ වැඩි කරමින් උදෑසන 5.00 පමණ සිට බස්රථ යොදවා තිබෙනවා.

මීට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද දුම්රිය ගමන්වාර සැලසුම්කර ඇති බව සඳහන්.

1 2
2 2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?