ගම්පොළට කුඩු බෙදන සොක්කන්ගේ මහ කෙරුමා අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ හෙරොයින් අලෙවිකරුවන්ට මහ පරිමාණයෙන් කුඩු සපයන ජාවාරම්කරුවකු ගම්පොළ පොලිස් දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යට ඇඳුම් 2ක් ඇඳ ඒ තුළ හෙරොයින් ග්‍රෑම් 50ක් රැගෙන එමින් සිටියදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ, ගම්පොළ වෙලපල්ලිය අසල පදිංචි 26 හැවිරිදි සැකකරු කොළඹ කොට්ටාව සිට මේ ආකාරයට ගම්පොළට හෙරොයින් රැගෙන එන බව හෙළිව තිබේ.

මෙම සැකකරු මහනුවර හා කෑගල්ල ප්‍රදේශවලින් විවාහ 2ක් සිදුකරගෙන ඇති අතර එක් දරුවෙක්ද සිටී. හෙරොයින් රැගෙන ඒමට කොළඹට එන දිනවලට කෑගල්ල සිටින බිරිඳගේ නිවසේ නතරවී යාමට පුරුදුව ඇත්තේ උපක්‍රමයක් ලෙස බව මොහු පවසයි. ලොකේෂන් තැබීම යන ක්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවද හෙළිව තිබේ. රුපියල් ලක්ෂ 6කට රැගෙන ඇති මෙම කුඩු ග්‍රෑම් 50 තුළින් රුපියල් ලක්ෂ 15ක් පමණ ඉපැයිය හැකි බව මොහු පොලිසියට පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09