Empty Ad
AFC Banner
Empty Ad

ගණිකා මඩම් පැවැත්වූ සැකකාරිණියන් 05ක් නීතියට හසුවෙයි

ඊයේ (25) සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හන්දිය හා බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශවල දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 02 ක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධ ව සැකකාරියන් දෙදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 30,39,43 හා 49 යන වයස්වල පසුවන නුගේගොඩ, බෙන්තර, පස්සර, දියතලාව හා කහටගස්දිගිලිය ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?