AFC Banner
Empty Ad
Empty Ad

ගණිකාවන් 30,000ක් – සමලිංගික පිරිමින් 80,000ක් රට ඇතුළේ

ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සංඛ්‍යාවක් සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

එමෙන්ම සමලිංගික පිරිමින් 80,000ක් පමණ සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි වෛද්‍යවරයා පවසන්නේ.

පසුගිය කාලසීමාවේ දී ලිංගාශ්‍රිත බෝවන රෝගවල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සඳහන් කළ වෛද්‍යවරයා 2020 වර්ෂය වන විට ලිංගාශ්‍රිත බෝවන රෝගවලින් හඳුනාගත් ප්‍රමාණය පන්දහසකට ආසන්න වන බවයි පැවසුවේ.

මේ වනවිට එය 11,500 සීමාව ඉක්මවාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිපිලිස්, ගොනෝරියාව, ලිංගාශ්‍රිත ඉන්නන්, ගොනෝරියා නොවන ලිංගාශ්‍රිත රෝග තත්ත්ව මෙරට බහුල වශයෙන් හමුවන ලිංගාශ්‍රිත බෝවන රෝග ලෙස හඳුනාගෙන ඇති බව ද වෛද්‍යවරයා පැවසුවා.

දැනට ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ආසාදිකයන් 5000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ද පසුගිය කාලසීමාවේ දී සීයයට තුන්සිය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමත්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සායන සඳහා යොමු කිරීමත් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
40
+1
43
+1
51
+1
148
+1
15
+1
30
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙතුමා තව අවුරුදු 5ක් ඉන්නේ නෑ - රනිල් ඉදිරියේම වරද්ද ගත්ත තලතා#ranilwickremesinghe
02:21
Video thumbnail
AKD මේකනම් රැල්ලක් නෙවෙයි විශ්වාසයක් - මේ තමයි කරාපිටියේ ගැම්ම#anurakumaradissanayake
01:11
Video thumbnail
සජබ ඉද්දී ගහපු ගේම් සේරම හරීන් වමාරයි
02:37
Video thumbnail
දිගනට ආපු නාමල්ට උණුසුම් පිළිගැනීමක් - බලන්නකෝ දැන් එයාව පපරේ බෑන්ඩ් ගහලා පිළිගන්නේ
00:51
Video thumbnail
සජිත් දැක්ක හැමදේම නොමිලේ දෙනවා - ලෑස්තිද Chance එක දෙන්න ?
02:24
Video thumbnail
කවි පදයකින් රැලිය සනසවා ප්‍රේමදාස ගුණ වයපු බුද්ධික
07:03
Video thumbnail
අලි සබ්‍රි වේදිකාවේ සැරවෙයි - අනුර ලෙෆ්ට් - යුද්ධෙට නැති කඩුව - කොස් කොටන්නද#akd #npp
01:55
Video thumbnail
අම්මෝ රාජිතගේ කටේ සද්දේ - 21වෙනිදාට එළඹෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්ධයක්#ranilwickremesinghe
02:29
Video thumbnail
රනිල්ගේ වේදිකාවේ රාජිතගේ ලස්සන කවියක් - ඒකනම් බොක්කටම වැදුනා රජිත#ranilwickremesinghe
02:05
Video thumbnail
අනුර කුමාරට සුමති හෝ රයිගම් සම්මාන හම්බවෙන්න ඕනි#anurakumaradissanayake
01:54

?