ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සංඛ්‍යාවක් සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
එමෙන්ම සමලිංගික පිරිමින් 80,000ක් පමණ සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි වෛද්‍යවරයා පවසන්නේ.
පසුගිය කාලසීමාවේ දී ලිංගාශ්‍රිත බෝවන රෝගවල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සඳහන් කළ වෛද්‍යවරයා 2020 වර්ෂය වන විට ලිංගාශ්‍රිත බෝවන රෝගවලින් හඳුනාගත් ප්‍රමාණය පන්දහසකට ආසන්න වන බවයි පැවසුවේ.
මේ වනවිට එය 11,500 සීමාව ඉක්මවාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සිපිලිස්, ගොනෝරියාව, ලිංගාශ්‍රිත ඉන්නන්, ගොනෝරියා නොවන ලිංගාශ්‍රිත රෝග තත්ත්ව මෙරට බහුල වශයෙන් හමුවන ලිංගාශ්‍රිත බෝවන රෝග ලෙස හඳුනාගෙන ඇති බව ද වෛද්‍යවරයා පැවසුවා.
දැනට ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ආසාදිකයන් 5000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ද පසුගිය කාලසීමාවේ දී සීයයට තුන්සිය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමත්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සායන සඳහා යොමු කිරීමත් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.














Me serama aththa nam Ethan drunue…
මේ ගනන් වැරදි අඩුම ගානෙගනිකාවන් ලන්කාජනගහනයෙන් 200%60එඉතර ඉන්නවා
ලංකාවෙ නොමිමර එකේ සමලිංගික පිරිමි ඩබල කවුද ??
Sombiya,sagala
රන්න පොනිලයයි, අකිල කාරියවසමයි
Meka waradi 80000k neme ITA wada sahenna innava… Anika samalingika Aya wetarak neme kollo ekak sex karanne