ගංවතුරේ ඡන්දය දාන්න යන ඡන්ද දායකයෝ -ප්‍රාදේශීය ලේකම්ගෙන් ට්‍රැක්ටරයක්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා ඇතැම් පහත් බිම් ප්‍රදේශ යට වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ පසුකර ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදුවන ඡන්ද දායකයින්ට කිසිදු ගැටලුවකින් තොරව එම ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවශ්‍ය ආරක්ෂිත පහසුකම් සලසා ඇති බවයි අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ.

අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය, පානදුගම ප්‍රදේශයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් නිල්වලා උස්සාන කාර්යාල ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද දායකයින් රැගෙන යාමට අතුරලිය ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයක් යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අගලකඩ පුරාණ විහාරස්ථානයට යන මාර්ගය ද ගංවතුරින් යටවීම නිසා ට්‍රැක්ටර් රථ 02කින් ජන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?