පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවට අදාළ සියලු ආයතනවලට ලබන 02 වැනිදා කැඳවීමක් කර තිබෙනවා.
කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සදහන් කළේ, ඊට ආයතන 457 ක් ඇතුළත් බවයි.
මහජන මුදල් අනිසි ලෙස භාවිත කිරීමේ හැකියාව වැනි පොදු කරුණු මෙන්ම එම ආයතනවල අනාගත සැලසුම් පිළිබඳව සාකච්ඡාවල දී අවධානය යොමු කෙරෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1
1





