AFC Banner
AFC Banner
Empty Ad

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ දේහය දිවයිනට

ඉන්දුනීසියාවේ දී මියගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළ සිරුර මාස 08කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා පසුගිය ජනවාරි මස 17 වනදා තමාගේ අවුරුදු 04 ක් වයසැති දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටියදීයි මියගොස් තිබුණේ.

මෙම ව්‍යාපාරිකයා සංචාරයේ නිරත වූ දින සිට සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදු කර තිබෙනවා.

එහෙත් ජනවාරි 31 වනදා සිට දුරකථන ඇමතුම් නොලැබීම හේතුවෙන් ඇය තම සහෝදරයා නතර වී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳව සොයා බලන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින් ඔවුන් නතරවී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගෙන තිබුණා.

එම මළ සිරුව මාස 08ක පමණ කාළයකට පසුව පෙරේදා (01) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

මළ සිරුර මේ වන විට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
4
+1
37
+1
18
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?