AFC Banner
AFC Banner
Empty Ad

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ සිරුර ජකර්තා නුවර මහල් නිවාසයකින් සොයා ගැනේ

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහල් නිවාසයක මියගොස් සිටිය දී අද (05) සොයාගෙන තිබෙනවා.

45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ ඔහුගේ බිරිඳ, දියණිය සහ තවත් නාඳුනන විදෙස් ජාතික කාන්තාවක් සමඟ ජකර්තා හි විනෝද චාරිකාවක යෙදී සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, සිද්ධිය ඝාතනයක් බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?