AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරායේ කන්ටේනරයකින් මතුවූ දේ

ශ්‍රී ලංකාව හරහා ප්‍රති අපනයනය කිරීමට සුදානම් කර තිබු කන්ටේනර් පෙට්ටියක තිබි කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.

මෙම කන්ටේනරයේ ඇත්තේ අබලි යකඩ බවට සඳහන් කර තිබු බවත් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී මෙම කොකේන් තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම කන්ටේනරය තුල ඇති කොකේන් තොගය මේ වන විටත් රේගු නිලධාරින් විමර්ශනය කරමින් සිටින බවත් එය ප්‍රමාණයෙන් විශාල බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?