කොළඹ වරායේ කන්ටේනරයකින් මතුවූ දේ

ශ්‍රී ලංකාව හරහා ප්‍රති අපනයනය කිරීමට සුදානම් කර තිබු කන්ටේනර් පෙට්ටියක තිබි කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.

මෙම කන්ටේනරයේ ඇත්තේ අබලි යකඩ බවට සඳහන් කර තිබු බවත් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී මෙම කොකේන් තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම කන්ටේනරය තුල ඇති කොකේන් තොගය මේ වන විටත් රේගු නිලධාරින් විමර්ශනය කරමින් සිටින බවත් එය ප්‍රමාණයෙන් විශාල බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24