AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කෙරේ

කොළඹ කොටුව අරලිගහ මන්දිරය අසල රොටුන්න වටරවුම දක්වා දිවෙන මාර්ගය අද (04) මහජනතාව සඳහා විවෘත කරනු ලැබුවා.

ආරක්ෂක හේතුන් මත එම මාර්ගය වසර 19ක පමණ කාලයක් වසා තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?