logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොළඹ ප්‍රදේශය කිහිපයකට අද ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ජලසම්පාදන මණ්ඩලය සදහන් කළේ අද (10) පස්වරු 5.00 සිට හෙට (11) දින පෙරවරු 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ, අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?