කොළඹ – නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොළ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.

එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එහි වාහන ධාවනයට බාධා එල වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

447595703 847050354114967 3983589588050974713 n
447527527 847050194114983 2622522993943906802 n 1
447469429 847050037448332 549321971990958146 n 1
447604408 847050140781655 1111003711834892465 n
447543375 847050167448319 293362446187264310 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?