කොළඹ – නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොළ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.

එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එහි වාහන ධාවනයට බාධා එල වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

447595703 847050354114967 3983589588050974713 n
447527527 847050194114983 2622522993943906802 n 1
447469429 847050037448332 549321971990958146 n 1
447604408 847050140781655 1111003711834892465 n
447543375 847050167448319 293362446187264310 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46