AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ දැඩි රථ වාහන තදබදයක්

දැඩි වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

බොරැල්ල, හයිලෙවල් මාර්ගය, තුම්මුල්ල, පුරහල අවට මෙලෙස දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ග දෙපස ඇති කාණු උතුරා යෑම හේතුවෙන් මාර්ගවලට වැසි ජලය පිරී තිබෙනවා.

මේ හේතුවෙන් අද (23) පෙරවරු 07 සිට ප්‍රධාන මාර්ග මෙන් ම අතුරු මාර්ග ද රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?