AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදුකරන කාලසීමාවේ වෙනසක්

අද (10) දිනයේ සිට කොළඹ කොටස් හුවමාරුවේ දෛනිකව ගනුදෙනු සිදුකරන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා එම කටයුතු සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව සඳහන් කළේ.

මෙම වේලාව සංශෝධනයට පෙර, පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා එම ගනුදෙනු සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?