කොවිඩ් වැලඳුණු පසු හැදෙන තවත් රෝගයක්

කෝවිඩ් රෝගය වැලඳුණු පුද්ගලයන් අතර කොවිඩ් රෝගය වැලඳී මාස තුනත් හයත් අතර කාලයක් යන විට දියවැඩියා රෝගය ඉස්මතු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරන්නේ කෝවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් මාස හයකට පමණ පසු ඔවුන්ගේ රුධිරයේ සීනි පරිමාව පරික්ෂා කර ගැනීම යහපත් බවයි.

මීට පෙර දියවැඩියා අවදානමක් නොතිබුණු, පවුලේ කිසිවකුටත් දියවැඩියාව නොමැති, වයසින් අඩු පුද්ගලයින් පවා මෙලෙස අලුතෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ලෝකයේ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40