ප්‍රධාන පෙළේ පාසලක 03 ශ්‍රේණියේ සිසුවෙක්ගේ වැඩකින් ගුරුවරයෙක්ගේ මෝටර් රථය ගිනිගනී ?

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සේවය කරනු ලබන ගුරුවරයෙක්ට අයත් පුද්ගලික මෝටර් රථයකට, එම පාසලේම 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් ගිනිතබා ඇති බවට අදාළ ගුරුවරයා විසින් චෝදනා කරනවා.

ඉකුත් 03 වැනිදා එම පාසලේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරව, නැවත සිය මෝටර් රථය ගාල් කර තැබූ ස්ථානයට යන විට මෝටර් රථය ගිනිගෙන දැවෙමින් තිබූ බවට අදාළ ගුරුවරයා පවසනවා.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද මේ වන තෙක් එම පැමිණිල්ලට අදාළව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටද අදාළ ගුරුවරයා චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42