ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක් – අවුරුදු 26 පුතා අත්අඩංගුවට

ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබෙනවා.

බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඝාතනයට ලක්වූ පියා වයස අවුරුදු 58ක අයෙක් වන අතර, මව 54 වන වියේ පසුවූ තැනැත්තියක්.

ඊයේ (13) රාත්‍රී දහයට පමණ මෙම ඝාතන සිදුව ඇති අතර, සැකකාර 26 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයා තදන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශය මගින් පරීක්ෂණ අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02