රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීමේ කටයුතු සඳහා අද (15) ගුවන්ගත වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් ඇති වූ කාර්මික දෝෂයක් නිසාවෙන් එම යානය යළි ගොඩබස්වා තිබෙනවා.
Y-12 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස කාර්මික දෝෂයට ලක්ව තිබෙනවා.
යානය ගොඩබස්වා පරික්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජිමේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් පැටලී තිබූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
1
+1
1
+1













