කොවිඩ් රෝගයෙන් දරුවන් රකින්න – මේ දේ නොකරන්න

කුඩා දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග ලබා දීමෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා  ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු පහත පරිදි එම ඉල්ලීම සිදු කළා.

“අපට වාර්තා වනවා කුඩා දරුවන් මේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග, විටමින් B වැනි දේ ඇතුළු දේවල් දෙන බවට. ඇත්තට ම දරුවන්ට එහෙම ලබාදීමක් සිදු කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

මොක ද නිසි වෛද්‍ය උපදෙසකින් තොරව එවැනි දේවල් දෙන්න එපා.දරුවෙකුට යම් කිසි ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම්, වහා ම රෝහලට රැගෙන එන්න කියලා අපි ඉල්ලනවා.රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන කිසි ම දරුවකු අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08