කොවිඩ් පාලනයට සහ ජනතා සුභ සාධනයට රජය වැය කළ මුදල මෙන්න

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන 286ක මුදලක් මේ වනවිට වැය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්ව ආරම්භක පළමු අදියරේදී පවුලකට රු.5000ක මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක්ද අළුත් අවුරුදු සමයේදී තවත් රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක වශයෙන් ජනතා සුභසාධනය උදෙසා මුදල් වැයකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම එන්නත්කරණය ඇතුළු ව්‍යවසන තත්ත්වයේ පාලනය සඳහා අනෙකුත් මුදල් වැය කිරීම සිදු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්යව පිළිබඳ මාධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද(05) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13