පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී කාවින්ද රංගනාත් රණතුංග මහතා කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සිදුකෙරුණි.
මියයන විට 38 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලක්නට ලැබුණි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




