කොවිඩ් එන්නතේ 03 වන මාත්‍රා මුලින්ම දෙන්නෙ මේ අයටලු

සෞඛ්‍ය සේවකයින් සියලුදෙනාට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම මෙරට සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බවයි.

රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති අතර සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වෙමින් ඇති පසුබිමක එය තවදුරටත් ඉදිරියට සාර්ථකව සිදුකිරීමට නම් සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05