AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් එන්නත් ගත් ගර්භණී කාන්තාවන් ගැන අනාවරණයක්

ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ තිබේ.

මාස 6ක් වයසැති බිළිඳුන් 28 දෙනෙකු යොදාගෙන අමෙරිකානු ආයතනයක් එම පර්යේෂණය සිදුකර තිබුණි.

සැලකිල්ලට ගත් මව්වරු ගර්භණී කාලයේදී mRNA කොවිඩ් මර්දන එන්නත් ලබාගත් අය බව වාර්තා වේ.

එහිදී අනාවරණය වුණේ ගර්භණී සමයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහිකළ බිළිඳුන්ගෙන් සියයට 57ක ගේ සිරුරේ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පැවති බවය.

එමෙන්ම ගර්භණී සමයේදී කොවිඩ් වැලඳුණු මව්වරුන්  බිහිකළ, මාස 6ක් වයසැති දරුවන් 12දෙනෙකු යොදාගෙන මෙහිදී සංසන්දනයක්ද සිදුකර තිබුණි.

එම දරුවන් අතරින්ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණේ සියයට 8ක් තරම් සුළු පිරිසකට පමණක් වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?