කොවිඩ් එන්නත් ගත් ගර්භණී කාන්තාවන් ගැන අනාවරණයක්

ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ තිබේ.

මාස 6ක් වයසැති බිළිඳුන් 28 දෙනෙකු යොදාගෙන අමෙරිකානු ආයතනයක් එම පර්යේෂණය සිදුකර තිබුණි.

සැලකිල්ලට ගත් මව්වරු ගර්භණී කාලයේදී mRNA කොවිඩ් මර්දන එන්නත් ලබාගත් අය බව වාර්තා වේ.

එහිදී අනාවරණය වුණේ ගර්භණී සමයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහිකළ බිළිඳුන්ගෙන් සියයට 57ක ගේ සිරුරේ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පැවති බවය.

එමෙන්ම ගර්භණී සමයේදී කොවිඩ් වැලඳුණු මව්වරුන්  බිහිකළ, මාස 6ක් වයසැති දරුවන් 12දෙනෙකු යොදාගෙන මෙහිදී සංසන්දනයක්ද සිදුකර තිබුණි.

එම දරුවන් අතරින්ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණේ සියයට 8ක් තරම් සුළු පිරිසකට පමණක් වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41