කොවිඩ් ආසාදිත මරණ ගණන ඉහළට

ඊයේ (07) දිනයට අදාලව කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 16,350ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.