කොවිඩ් අසාධිතයන්ගේ ඇදුම්වලින් වෛරසය බෝ වෙනවද?

මෙරට කොරෝනා ආසාදිතයන් භාවිත කරන ඇදුම් ඔස්සේ වෛරසය ජලයට ඒකරාශි විමේ හැකියාවක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළ වුනා. භූමිදාන / ආදාහන සම්බන්ධයෙන් සොයා බැලෙන විද්වත් කමිටුව මේ සම්බන්ධයෙන් සොයාබලනු ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.

https://youtu.be/mSD97eOnNNA