කොවිඩ් අස්සේ 600 ක් පැමිණි අවමගුල

පවතින කොරෝනා වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සීමා කර තිබියදීත් යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ ඊයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වී තිබෙනවා.

පසුව ඒ පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමග පොලීසිය පැමිණ අදාල පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ පිරිස මෙලෙස සහභාගි වී ඇත්තේ පසුගිය 2 වන දා අකුණු සැර වැදී මිය ගිය බස් රථ රියදුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට බවයි පොලීසිය සදහන් කළේ.

මෙම රියදුරා සමග සේවය කළ සහෝදර සේවකයන් සහ ගම්වාසීන් එක්ව මෙම අවමංගල්‍ය පෙරහැර සංවිධාන කර තිබූ බව සඳහන්.

සංචරණ සීමා නොතකා පැවති මෙම අවමංගල්‍යයට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09