AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් අවදානම තවත් ඉහළට

ඊයේ (24) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි

එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 386ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 261 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 252 ක් වාර්තා වී තිබෙනවා

download 1583x2048 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?