spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටියේ අනතුර සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී කොල්ලුපිටිය ගාලු පාරේ දී තීරෝද රථයක ගැටී අනතුරට ලක්වීමෙන් අනතුරුව පලාගිය මෝටර් රථයේ රියැදුරු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

ඉකුත් 10 වැනිදින වැනි දින මෙම අනතුර සිදු වීමෙන් අනතුරුව පෙරවරු 9 45ට ඔහු ඩුබායි රාජ්‍ය බලා පලාගොස් පලාගොස් තිබිණි.

අනතුරින් මිය ගියේ කහතුඩුව පොල්ගස්ඕවිට තීරෝද රථ රියැදුරෙකි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි හයක් වන වැල්ලම්පිටිය කොටුවිල පදිංචිකරුවෙකි

කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?