AFC Banner
AFC Banner
Empty Ad

කොල්කටාව අයි.පි.එල් ඉතිහාසයේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී කාසියේ වාසිය දිනු කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 272ක්.

මෙය අයි.පි.එල් තරගයක් තුල කණ්ඩායමක් ලබා ගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ .

මෙහිදී සුනිල් නාරායන් පන්දු 39කින් වේගවත් ලකුණු 85ක් රැස්කළ අතර ඇන්ඩ්‍රේ රසල් පන්දු 19 කින් ලකුණු 41 ක් ලබා ගත්තා.

ඒ අනුව දිල්ලි කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 273ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?