AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වසංගතය නැවතත් හිස ඔසවයි

කොරෝනා වසංගතය සම්පුරණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් හදිසියේ ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගත රැළි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

සම්පුර්ණයෙන් කොරෝනා වසංගතය පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් කලින්ම අමානුෂීය අයුරින් ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැළි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ‍ග් පවසා තිබේ ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?