කොරෝනා වසංගතය නැවතත් හිස ඔසවයි

කොරෝනා වසංගතය සම්පුරණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් හදිසියේ ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගත රැළි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

සම්පුර්ණයෙන් කොරෝනා වසංගතය පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් කලින්ම අමානුෂීය අයුරින් ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැළි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ‍ග් පවසා තිබේ ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30