කොරෝනා මරණ 557ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ තුනක් අද (25) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගියා