කොරෝනා වෛරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ මරණ අද (03) දිනයේදී සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,419ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




