spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මරණ 07ක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකුගේ මරණ අද (13) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,397ක්.

වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,454ක් වන අතර, ඊයේ (12) දිනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 655,730ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් තුළ දී තවදුරටත් අඛණ්ඩව දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය අංශවල නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?