Indian Premier League

“කොරෝනා පතුරුවන්නේ නැතිව උද්ඝෝෂණ කරපුවාවේ”

ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් ඕනෑම අයෙකුට උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් තිබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සතිඅන්ත පුවත්පතකට ඊයේ (27 දා) ප‍්‍රකාශ කර තිබෙනවා.

විවිධ හේතු කාරණා පෙන්වා දෙමින් රටේ ඇතැම් පළාත්වල උද්ඝෝෂණ කරන උදවියට බාධා පමුණුවන්නේ නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

එහෙත් කොරෝනා වසංගත තත්ත්වය ඉතා සැලකිල්ලට යොමුකිරීම කවුරු කවුරුත් සිහිකල්පනාවෙන් කළයුතුව ඇති බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?