පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි බෙන්ජමින් ග්ලින් නමැති එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින්ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1