AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා කාලේ, නොකළ යුතු දේ ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ගතවූ පැය 24ක කාලසීමාව තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව මේ දක්වා අදාල නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,216ක්.

මේ අතර පනවා ඇති සෞඛ්‍ය නිර්ණායක අනුව සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, පබ් සහ බාර්, කායවර්ධන මධ්‍යස්ථාන එළිමහන් හෝ ගෘහයක් තුළ පැවැත්වෙන සාද හා සම්භාෂන වැනි දෑ පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?