කටුනායක – ඇවරිවත්ත – සුමිත්‍රාරාම විහාරස්ථානයේ අද පැවති කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විහාරස්ථානයේ හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති ආවරණ මන්දිරය තුළ බැඳ තිබූ බඹර වද ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඒ වනවිට ප්‍රදේශවාසීන් 3000කට ආසන්න පිරිසක් එහි රැඳී සිට ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.බඹර ප්‍රහාරයට ලක් වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




