කොරෝනා ආසාදිත ගැබිණි මවුවරුන්ගේ වැඩිවීමක්

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදනය වූ ගර්භිණී කාන්තාවන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

මේ පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ,

“කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අතර ඩෙංගු ආසාදිත මව්වරුන් ද වැඩි වෙනවා.”

“ඒ නිසා මේ උණ රෝගයත් සමග දින 4ක් 5ක් නිවසේ රැඳීසිටිය හොත් රෝගී තත්ත්වය වැඩිවෙනවා. ඒක බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්.”

“ඒ නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන ගැබිනි මව්වරුන් තම ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගත යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12