කොදෙව් – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියේ ප්‍රවේශපත් අලෙවිය 06 වනදා සිට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ප්‍රවේශපත්‍ර අලෙවිල ලබන 06 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ඒ, අනුව ලබන 06 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිල ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

එමෙන්ම ඔක්තෝබර් 10 වනදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විවෘත කෙරෙන ප්‍රවේශපත්‍ර කවුළුවලින් මෙම ප්‍රවේශපත් මිල දී ගත හැකියි.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවල දී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබෙන අතර, ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙනවා.

ඊට අමතරව එක්දින තරග පැවැත්වෙන දිනවල දී බලගොල්ල අභීත ක්‍රීඩාපිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මෙම සියලුම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තැබෙන අතර, විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව පමණක් පස්වරු 5.30 දක්වා අදාළ දිනවලදී විවෘතව තැබෙනවා.

එක්දින සහ 20-20 තරගාවලි දෙකේ ප්‍රවේශපත් මිල ගණන් පහතින්.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47