AFC Banner
AFC Banner
Empty Ad

කොටුව ජෝර්ජ් ස්ටුවට් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ – කොටුව ජෝර්ජ් ස්ටුවර්ට් ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අද (05) පස්වරුවේ එම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පස්වරු 05ට පමණ එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ මෙම ගින්න හටගෙන ඇති අතර පසුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා තිබෙනවා.

කිසිදු පුද්ගලයක් හානියක් ගින්නෙන් සිදුව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොටුව පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?