කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිත කර තිබෙනවා.
අවට ගංවතුරතත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇතිඅතර උපපොළ පරිශ්‍රයම මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ හේතුවෙන් ආරක්ෂිතව උපපොළ විසන්ධි කිරීමට සහ තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට තීරණය කළ ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





