කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිතයි

කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිත කර තිබෙනවා.

අවට ගංවතුරතත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇතිඅතර උපපොළ පරිශ්‍රයම මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ හේතුවෙන් ආරක්ෂිතව උපපොළ විසන්ධි කිරීමට සහ තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට තීරණය කළ ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40