කොට්ටාවේ දී වෑන් රථයක් ගිනිබත් වෙයි

මහරගම – කොට්ටාව පරණ පාරේ කොට්ටාව නගරයට ආසන්නයේ වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා අද (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර වෑන් රථය මුළුමනින් ම විනාශ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?