AFC Banner
AFC Banner
Empty Ad

කොටහේනේ වෙඩි පත්තු වෙයි

කොටහේන, බෙනඩික්ට් මාවතේ වෙඩිතැබීමක් සිදු ව තිබෙනවා.

අද (10) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?