Empty Ad
Empty Ad
AFC Banner

කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේ ඉහළ යෑමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඒකක 131 යි දශම දෙකයි අටකින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 10,353 යි දශම අටයි තුනක් ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකයද ඒකක 64.05 කින් ඉහළ ගිය අතර, පිරිවැටුම බිලියන 1.4 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?